කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති වහන්සේ CIDය ට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ (LNW):

අද (11)දින කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ, එම දෙපාර්තමේන්තුව උන්වහන්සේට කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබා දීමට වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත් බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...