කෝච්චියේ බිළිඳා දමා ගිය මව හා පියා අත්අඩංගුවට

මඩකලපුව බලා ධාවනය වීමට සූදානමින් ඊයේ (10) රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙහි නවතා තිබුණු මීනගයා දුම්රියේ වැසිකිළියක බිළිඳු දරුවෙකු දමාගොස් තිබීමේ සිද්ධියට අදාළව එම බිළිඳියගේ මව හා පියා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

බිළිඳාගේ මව බණ්ඩාරවෙලදීත් පියා කොස්ලන්ද ප්‍රදේශයේදීත් අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

අත් අඩංගුවට ගත් මව 25 හැවිරිදි වන අතර පියා 26 හැවිරිදි අයෙකි.

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන සිටින බිළිඳා මේ වනවිට සුවෙන් පසුවන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...