”PTA පනත අහෝසි කරනු” ,”VAT බදු පහත හෙලනු” – මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය බැනරයකට අත්සන් තබයි (PHOTO STORY)

Date:

කොළඹ LNW: මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් අද (12) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මහජන බැනරයකට අත්සන් තැබීම සිදුකළේය.

පොරොන්දු වූ පරිදි ”PTA පනත අහෝසි කරනු” ,”VAT බදු පහත හෙලනු” යන ප්‍රධාන ඉල්ලීම් ගනිමින් මුල්කරගනිමින් එම බැනරය අත්සන් කෙරුණි.

ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙල ගැන එහිදී මහජන දැනුවත් කිරීමක්ද සිදුකරන ලදී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු සමාජ,දේශපාලන ක්‍රියාකාරිකයින් ඊට එක්ව සිටින ආකාරයද දැකගත හැකි විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...