”PTA පනත අහෝසි කරනු” ,”VAT බදු පහත හෙලනු” – මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය බැනරයකට අත්සන් තබයි (PHOTO STORY)

0
241

කොළඹ LNW: මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් අද (12) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මහජන බැනරයකට අත්සන් තැබීම සිදුකළේය.

පොරොන්දු වූ පරිදි ”PTA පනත අහෝසි කරනු” ,”VAT බදු පහත හෙලනු” යන ප්‍රධාන ඉල්ලීම් ගනිමින් මුල්කරගනිමින් එම බැනරය අත්සන් කෙරුණි.

ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙල ගැන එහිදී මහජන දැනුවත් කිරීමක්ද සිදුකරන ලදී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු සමාජ,දේශපාලන ක්‍රියාකාරිකයින් ඊට එක්ව සිටින ආකාරයද දැකගත හැකි විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.