අශෝභන ලෙස හැසිරීම නිසා එංගලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු වරදකරු වෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හි හෝටලයක සේවකයන් පිරිසකට පහරදීම සහ අශෝභන ලෙස හැසිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු වරදකරු වූ පුවතක් වාර්තා වේ.

විත්තිකාර සුකීර්තන් තංගරාසා නමැති පුද්ගලයා සිය ජංගම දුරකථනයේ දෝෂයක් හේතුවෙන් කෝපයට පත්ව හෝටල් සේවකයන් සමඟ මතභේදයක් ඇති කරගෙන තිබේ.

එහිදී ඔහු සේවකයන්ට වාර්ගික අපහාස කරමින් තර්ජනය කර ඇති අතර, තම නිරුවත ප්‍රදර්ශනය කරමින් කළහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන් වේ.

ආරක්ෂක කැමරා දර්ශන සහ සාක්ෂි මත පදනම්ව බ්‍රිතාන්‍ය අධිකරණය ඔහු වැරදිකරු බවට තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...