තරුෂි අටසීයෙනුත් ලෝකයට යන්න සුදුසුකම් ලබයි

Date:

මීටර් 400 ඉසව්වෙන් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ තරුෂි කරුණාරත්න, මීටර් 800 ඉසව්වෙන් ද ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.එහිදී ද පාසල් ක්‍රීඩිකාවක වූ තරුෂි එම ඉසව්ව ජය ගැනීමට සමත් වූවාය.එහිදි විශේෂත්වය වූවේ ආබාධ තත්ත්වයෙන් පසුව නැවත ක්‍රීඩා පිටියට පිවිසි මීටර් 800 ජාතික වාර්තාලාභිණිය වූ ඩිල්ෂි කුමාරසිංහ ඇය වෙතින් පරාජයට පත් වීමය.කෙසේ වුව ද දෙදෙනාම වලල ඒ රත්නායකයෙන් ධාවන ලාංකේය ධාවන පථයට තිළිණ වූ සුසන්ත ප්‍රනාන්දු යටතේ පුහුණුව ලබන්නියන්ය.

තරුෂි මෙම තරගය ජය ගත්තේ විනාඩි 2:06.99 න් වන අතර ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා මීටර් 800 ඉසව්වෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාලය විනාඩි 2:09.00 වේ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...