සීමාවාසික පුහුණුව ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරු උද්ඝෝෂණයේ! (PHOTOS)

Date:

කොළඹ LNW: සීමාවාසික පුහුණුව වහා ආරම්භ කරන ලෙස බලකරමින් එම පුහුණුව අපේක්ෂිත වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් අද (13) කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

අත්තනෝමතික ආයුර්වේද වෛද්‍ය ලියාපදිංචිය වහා නවතා ආයුර්වේද වෛද්‍ය උපාධිය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසද එහිදී බල කෙරුණි.

ජායාරුප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...