සුබ ගමන් සොෆියා ලියෝන් ….

Date:

ලංකාවට porn කියන්නේ අපාගතවෙනසුළු කුණුහරුපයක් උනාට එලියේ ලෝකයේදී ඒක පළල් කලාපයක විසුරුනු ආර්ට් එකක්..

මොකක් හරි හේතුවකින් අකාලයේ porn star කෙනෙක් මියගියොත් අපේ ගෝත්‍ර උපාසකලා කට්ටිය එකතුවෙලා පව්කාර පොර්න් ස්ත්‍රියගේ මිනියටත් ගල් ගහන්න පටන් ගන්නවා.. පෝර්න් නිලියන්ගේ ජීවිත ඔහොමම තමා, ජීවිතේ එපාවෙලාලු, ඩ්‍රග්ස් අධිමාත්‍රාවක් අරන්ලු…

බොහෝවිට ඔවුන්ගේ මේ හිතලුවල අවිඥ්ඥානික අරමුණ පොර්න් ගෑණු පට්ට අවුල්, හැබැයි අපි පට්ටම සුද්දවන්තයි, මාරයි කියන ලිංමැඩි ආකල්පයි..

ඩ්‍රග්ස් වැඩිවෙලා මැරුනේ porn star ලා විතරද ? අපේ රටේම කලා කාරයෝ කීදෙනෙක් බීලා බීලා අක්මාව දියවෙලා මලාද ?

ඒ වැල්වටාරම් කොහොම වෙතත් ඇය අසාමාන්‍ය ලෙස සුරූපියි.. ඒ වගේම ජීවත්වෙලා සිටි සුළු කාලය ඇතුලත ඇය ඇගේ ප්‍රේක්ෂකයන් මිලියන ගානක් පිනවන්ට ඇති.. අපෙන් නඩත්තු වෙලා අපිට දේසනා දෙන ඊනියා සමාජසේවකයන්ට වඩා ඇය ලොකු සේවයක් සමාජයට කරන්න ඇති.. ඒවෙනුවෙන් අපි ඇයට ස්තූතිය පුදකරමු..

ඉතින් සුබ ගමන් සුරුපිනිය …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...