අන්තිම වරය දෙන මල් පෙත්ත ….

Date:

රන් බඳුනක බහා තිබී
රන් පැහැයෙන් බබළන
අන්තිම වරය දෙන
මල් පෙත්ත හමුවිය.

මල් පෙත්ත අහසට විසිකර
හඬ නගා අයැදුවෙමි
පටන් ගත් තැනටම
යළිත් ගෙන යන ලෙස.

හමුවිය මව් පියන් .
කෙළිදෙලෙන් පසුවන සොහොයුරන් .
ඇස් බැල්මකින් සැනසුණ පෙම්වතුන් .
කුමටද දිස්නෙ දෙන රන් බඳුන් ?

~ වර්ණ රසිකා ගුණවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 28ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : 1998 ජනවාරි 25 වන...

ධනවාදී හොඳ ගැහැණියට වඩා සමාජවාදී නරක ගැහැණිය හොඳ ද? “විකඩ්” තුළින් දිගහැරෙන සමාජ යතාර්ථය

සටහන – පුලී ජනවාරි 25, කොළඹ (LNW): Wicked සරල නාට්‍යමය ප්‍රතිවෘත්තියක් ලෙස...