Hulftsdorp Book Fest පොත් උළෙල නීති විද්‍යාල පරිශ්‍රයේදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW):ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කරන ලද , විවිධාකාර සාහිත්‍ය පරාසයක් සමඟ සම්බන්ධ වීමට හා නීති ප්‍රජාව තුළ කියවීමට ආදරයක් ඇති කිරීම තේමාව කරගෙන හල්ෆ්ට්ස්ඩොර්ප් පොත් උළෙල (Hulftsdorp Book Fest) නීති විද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.

එහි සමාරම්භක අවස්ථාව මහාචාර්ය ජි.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට සඳහා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා හා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද සහභාගී වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල...

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...