ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW:

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පදනම් කරගෙන පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය අද සටහන් වෙනවා.ශ්‍රී ලංකාවේ සමාරම්භක තරගය ලෙස පැවත්වෙන්නේ පකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගයයි.මේ තරගය එස්එස්සී පිටියේදී පෙරවරු 11.00 ට ආරම්භ වන අතර එස්එස්සී පිටිය විදුලි ආලෝක මධ්‍යයේ තරග පැවත්වීමට සුදුසු මට්ටමට පත් කිරීමෙන් ඉනික්බිතිව එම පිටියේ පැවත්වෙන පළමු තරගයද මෙය වෙනවා.


මෙම ලෝක කුසලානයේ සමාරම්භක තරගයට කොළඹ SSC පිටිය මහජනතාවට නොමිලේ විවෘත වන අතර ඒ අනුව, SSC පිටියේ 5 සහ 7 ගේට්ටු පෙ.ව. 9:30 සිට මහජනතාවට විවෘතව තැබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...