ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න ජීවන ගමනට සමු දෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW):ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත .

ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ, කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බව පැවසේ.

1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් වූ අතර , කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා දීර්ඝ කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේය.

ඒ මහතා සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙක් වීම විශේෂත්වයකි.

අශෝක තිලකරත්න මහතා ලක්හඩ ගුවන්විදුලියේ වසර 06 ක පමණ කාලයක් වැඩසටහන් කළමනාකරුවකු ලෙස කටයුතු කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...