(VIDEO):ලෝකෙට පාලම් බදින්නේ නැතුව අපට ගොඩයාමක් නැහැ!

Date:

කොළඹ LNW:ලෝකයට පාලම් නොබැඳ ශ්‍රී ලංකාවට ගොඩ යාමක් නැති හෙයින් අපනයන අභිමුඛ ආර්ථිකයක් වර්ධනයක් ඇතිකරගත යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඉදිරි වසර 10 දී දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 05 සිඝ්‍රයෙන් සංවර්ධනය වන බව දන්නා අතර එහි පාර්ශවකරුවෙක් ලෙස අපේ රටෙත් වර්ධනය ඇතිකරගත යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම ගෝලීය නිෂ්පාදන ජාල වලට ශ්‍රී ලනකව එකතු කරගැනීම අවශ්‍ය බවයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...