ඉන්ධන මිල අඩුකෙරෙන හැටි ඇමති කංචන කියයි

Date:

අප්‍රේල් මාසයේදී සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට සහන දීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා ඉන්ධන ආනයනයේදී ලැබෙන වාසිය එහිදී ජනතාවට ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සෑම මසකම පළමු වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදුකෙරෙන අතර ඒ අනුව අප්‍රේල් මාසයේ මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...