අද විදුලිය කැපෙන හැටි …

Date:

අද (14) දිනයේ ද කාණ්ඩ 2ක් වශයෙන් කලාප රැසකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව,

A B C D E F G H යන කලාප සඳහා උදේ 08.00 – සවසර 06.00 අතර කාලය තුළ පැය 02.30ක් සහ සවස 06.00 – රාත්‍රී 11.00 අතර කාලය තුළ පැය 01.30ක් වශයෙන් පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.

P Q R S T U V W යන කලාප සඳහා උදේ 09.00 – සවස 05.00 අතර කාලය තුළ පැය 02.00 ක් සහ සවස 05.00 – රාත්‍රී 09.00 අතර කාලය තුළ පැයක් වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...