උඩ ගිය රන් මිල!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): අද (14) දිනයේදී මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.172,700.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 188,350.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල පහත ආකාරයට දිස් වේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,550.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.188,350.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,590.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,700.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,610.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.164,850.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...