(VIDEO)පොහොට්ටුව වෙනුවට නා මල ඇවිත්ද? පොහොට්ටුවේ වෙනසක් ගැන ලේකම් සාගර කියන කතාව!

Date:

කොළඹ LNW:කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අද (14) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක හමුවේදී තීරණය කර තිබේ.

එම විශ්වාසභංග යෝජනාව පිළිනොගන්නා අතර එය පරාජය කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණය වෙනුවෙන් නා මල යොදාගෙන තිබෙන ආකාරය පෙනෙන්නට ඇති අතර පොහොට්ටුවේ සළකුණ වෙනස් වීමක් සිදුව ඇත්ද යන්න කාරියවසම් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අතර එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ඕනෑම මලක් පිපෙන්නේ පොහොට්ටුවේ වන හෙයින් පොහොට්ටුවේ වෙනසක් නොවන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LPL හයවැන්න නොවැම්බර් සහ දෙසැම්බර්වලදී

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි...

අද – හෙට – අනිද්දා පළමු පෙළ කාන්තා තරග

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: හර්ෂිතා සමරවික්‍රම මේ වන විට...

මහින්ද සමරසිංහට ඇමෙරිකාවේ දී ආශීර්වාද පිංකම්……!

අශෝක ජයතුංග අගෝස්තු 03 වොෂින්ටන් LNW : 🍎හිමිවරු හා ලාංකිකයන් රැසක්...