අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරයි!

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW):

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න මහතා පත්කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.