95 වැනි වතාවටත් පැවැත්වුනු ඔස්කාර් සම්මාන උළෙල 2023 මාර්තු 12 වන ඉරු දින ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පැවැත් විය. 2022 දී නිකුත්කරන ලද චිත්‍රපට සඳහා ගෞරව දැක්වීමක් වශයෙන් මෙම සම්මාන පිදීම Academy of Motion Picture Arts and Sciences (AMPAS) විසින් පවත්වනු ලබයි.

ඔස්කාර් සම්මාන රාත්‍රියෙහි නිල මාධ්‍ය සත්කාරය ABC විසින් විකාශය කරන ලද අතර මෙම උළෙලෙහි නිර්මාතෘ Ricky Kirshner සහ Glenn Weiss වේ.
2017 සහ 2018 දී 89 වැනි සහ 90 වැනි ඔස්කාර් උළෙලන් වර්ණවත් කිරීමට දායක වූ විකට නළුවෙකු සහ රාත්‍රී කතා සංදර්ශන මෙහෙයුම්කාරක Jimmy Kimmel මෙවර තෙවන වරටත් ඔස්කාර් වේදිකාව මෙහෙයවීය.

Everything Everywhere All at Once යෝජිත නාම එකොළහක් සමඟ ඔස්කාර් හි නම රඳවමින් හොඳම චිත්‍රපටය ඇතුළුව ප්‍රමුඛ සම්මාන හතක් දිනා ගැනීමට මෙහි දී සමත් විය. එපමණක් නොව එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ michelle yeoh ඔස්කාර් සම්මාන ලාභී පළමු ආසියානු කත බවට ද පත්විය. අනෙකුත් ජයග්‍රාහකයින් අතර All Quiet on the Western Front සම්මාන හතරක් සහ The Whale සම්මාන දෙකක් සමඟින් ඇතුළත් විය. Top Gun: Maverick, Black Panther: Wakanda Forever, Avatar: The Way of Water, Women Talking, RRR, Guillermo del Toro’s Pinocchio සහ Navalny සම්මානයට ප්‍රාප්ත විය. කෙටි චිත්‍රපට ජයග්‍රාහකයින් අතර An Irish Goodbye, The Boy, the Mole, the Fox and the Horse සහ The Elephant Whisperers යනාදිය ඇතුළත් විය.

එපමණක් නොව RRR හි “Naatu Naatu” හොඳම මුල් ගීතය සඳහා වූ ඔස්කාර් සම්මානය දිනාගත් අතර එය ඉන්දියානු චිත්‍රපටයක් දිනාගත් පළමුඅවස්ථාව ද මෙයයි. ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන Ruth E. Carter ඔස්කාර් සම්මාන 2ක් දිනාගත් පළමු කළු ජාතික කාන්තාව බවට ද පත්විය. මෙවැනි සුවිශේෂී සිද්ධි දාමයක් මෙවර ඔස්කාර් තුළින් දැකගත හැකි විය.


ඔස්කාර් ලැබූ අනෙකුත් ඔස්තාර් ලා;
හොඳම රූපරාමුව (Best Picture)

•WINNER: Everything Everywhere All at Once
All Quiet on the Western Front
Avatar: The Way of Water
The Banshees of Inisherin
Elvis
The Fabelmans
Tár
Top Gun: Maverick
Triangle of Sadness
Women Talking
හොඳම නිළිය (Best Actress)

•WINNER: Michelle Yeoh, Everything Everywhere All at Once
Cate Blanchett, Tár
Ana de Armas, Blonde
Andrea Riseborough, To Leslie
Michelle Williams, The Fabelmans
හොඳම නළුවා (Best Actor)

•WINNER: Brendan Fraser, The Whale
Austin Butler, Elvis
Colin Farrell, The Banshees of Inisherin
Paul Mescal, Aftersun
Bill Nighy, Living
හොඳම සහය නිළිය (Best Supporting Actress)

•WINNER: Jamie Lee Curtis, Everything Everywhere All at Once
Angela Bassett, Black Panther: Wakanda Forever
Hong Chau, The Whale
Kerry Condon, The Banshees of Inisherin
Stephanie Hsu, Everything Everywhere All at Once
හොඳම සහය නළුවා (Best Supporting Actor)

•WINNER: Ke Huy Quan, Everything Everywhere All at Once
Brendan Gleeson, The Banshees of Inisherin
Brian Tyree Henry, Causeway
Judd Hirsch, The Fabelmans
Barry Keoghan, The Banshees of Inisherin
හොඳම අධ්‍යක්ෂක (Best Director)
•WINNER: Daniel Scheinert and Daniel Kwan, Everything Everywhere All at Once
Martin McDonagh, The Banshees of Inisherin
Steven Spielberg, The Fabelmans
Todd Field, Tár
Ruben Ostlund, Triangle of Sadness
හොඳම මුල් ගීතය (Best Original Song)
•WINNER: “Naatu Naatu” from RRR, by Kala Bhairava, M. M. Keeravani, Rahul Sipligunj
“Applause” from Tell It like a Woman, by Diane Warren
“Hold My Hand” from Top Gun: Maverick, by Lady Gaga and Bloodpop
“Lift Me Up” from Black Panther: Wakanda Forever, by Tems, Ludwig Göransson, Rihanna and Ryan Coogler
“This Is A Life” from Everything Everywhere All at Once, by Son Lux featuring Mitski and David Byrne
හොඳම කැමරාකරණය (Best Cinematography)
•WINNER: All Quiet on the Western Front
Bardo, False Chronicle of a Handful of Truths
Elvis
Empire of Light
Tár
හොඳම ජාත්‍යන්තර විශේෂාංගය (Best International Feature)
•WINNER: All Quiet on the Western Front, Germany
Argentina, 1985, Argentina
Close, Belgium
EO, Poland
The Quiet Girl, Ireland
හොඳම ඇඳුම් නිර්මාණය (Best Costume Design)
•WINNER: Black Panther: Wakanda Forever
Babylon
Elvis
Everything Everywhere
Mrs. Harris Goes to Paris
හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර ( Best Makeup And Hairstyling)
•WINNER: The Whale
All Quiet on the Western Front
The Batman
Black Panther: Wakanda Forever
Elvis
හොඳම Original Score
•WINNER: All Quiet on the Western Front
Babylon
The Banshees of Inisherin
Everything Everywhere All at Once
The Fabelmans
හොඳම ශබ්ද තරංඟ (Best Sound)
•WINNER: Top Gun: Maverick
All Quiet on the Western Front
Avatar: The Way of Water
The Batman
Elvis
හොඳම චිත්‍රපට සංස්කරණය (Best Film Editing)
•WINNER: Everything Everywhere All at Once
The Banshees of Inisherin
Elvis
Tár
Top Gun: Maverick
හොඳම මුල් තිර රචනය (Best Original Screenplay)
•WINNER: Everything Everywhere All at Once
The Banshees of Inisherin
The Fabelmans
Tár
Triangle of Sadness
හොඳම අනුවර්තනය වූ තිර රචනය (Best Adapted Screenplay)
•WINNER: Women Talking
All Quiet on the Western Front
Glass Onion: A Knives Out Mystery
Living
Top Gun: Maverick
හොඳම නිෂ්පාදන නිර්මාණය (Best Production Design)
•WINNER: All Quiet on the Western Front
Avatar: The Way of Water
Babylon
Elvis
The Fabelmans
හොඳම සජීවිකරණ විශේෂාංගය (Best Animated Feature)
•WINNER: Guillermo del Toro’s Pinocchio
Marcel the Shell With Shoes On
Puss in Boots: The Last Wish
The Sea Beast
Turning Red
හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය (Best Animated Short)
•WINNER: The Boy, the Mole, the Fox and the Horse
The Flying Sailor
Ice Merchants
My Year of Dicks
An Ostrich Told Me the World Is Fake and I Think I Believe It
හොඳම වාර්තාමය කෙටි චිත්‍රපටය (Best Documentary Short)
•WINNER: The Elephant Whisperers
Haulout
How Do You Measure a Year?
The Martha Mitchell Effect
Stranger at the Gate
හොඳම වාර්තා චිත්‍රපටය (Best Documentary Feature Film)
•WINNER: Navalny
All That Breathes
All the Beauty and the Bloodshed
Fire of Love
A House Made of Splinters
හොඳම සජීවී-ක්‍රියා කෙටි චිත්‍රපටය (Best Live-Action Short)
•WINNER: An Irish Goodbye
Ivalu
Le Pupille
Night Ride
The Red Suitcase
හොඳම දෘශ්‍ය ප්‍රයෝගයන් (Visual Effects)
•WINNER: Avatar: The Way of Water
All Quiet on the Western Front
The Batman
Black Panther: Wakanda Forever
Top Gun: Maverick
ඔස්කාර් සම්මාන රාත්‍රිය වර්ණවත් කළ සැමට සහ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සුභ පැතුම්!
නිපුනි ලියනගේ