දුම්රිය ප්‍රමාදයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW): අවහිරතාවක් හේතුවෙන් , රාගම – කොළඹ දෙසට ප්‍රධාන දුම්රිය මාර්ගයේදුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හුණුපිටිය දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් නිසා, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට මෙලෙස බාධා පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය කිහිපයක් එක පෙළට නැවතී ඇති බව කී නිලධාරියා සංඥා දෝෂය දුම්රියෙන් දුම්රියට ඉවත් කරමින් දුම්රිය පිටත් කර හැරීමට සිදුව ඇති බවද සඳහන් කරයි. මේ නිසා දුම්රිය මගින් ද දැඩි අපහුසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...