නැවතත් සෞඛ්‍ය වැඩවර්ජනයක් !

Date:

මාර්තු 19 වනදා (අඟහරුවාදා) සිට නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති අතර තම ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙසේ 19 වෙනිදා සිට අදාළ ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි ඒ මහතා අද (15) සඳහන් කළේ.

වෛද්‍යවරුන්ට ලබාදී ඇති DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මීට පෙරත් අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය වෘත්තීය සමිති සංකේත වැඩවර්ජනවල නිරත වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...