තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් : එස්.බී. ගේ විෂයයක් ගලවා අමරවීරට

Date:

අමාත්‍යාංශ විෂය පථයන් සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවන් මෙයින් සංශෝධනය කර ඇත.

ඒ අනුව, මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ “දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම” පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා ඇත.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතනින් …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) පස්වරු...

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...