සජබ පාක්ෂිකයන් රැගත් බස් 1500 ක් දැනටමත් කොළඹ ඇවිත් !

Date:

සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවය සඳහා සහභාගි වන ජනතාව මේ වනවිට කොළඹ නගරය වෙත පැමිණෙමින් සිටින බව එම පක්ෂයේ සංවිධායකයන් පවසනවා. මේ වනවිටත් බස්රථ 1500 කට වැඩි ප්‍රමාණයක් කොළඹ පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් කොළඹදී පැවති විරෝධතාවය සඳහා පොලීසියෙන් දැඩි බාධා එල්ල වූ අතර රටේ බොහෝ ප්‍රදේශවලදී සජබ පාක්ෂිකයන් රැගත් බස්රථ පොලීසිය විසින් නවතා තිබිණි. කෙසේ නමුත් මෙවර පොලීසියෙන් කිසිදු බාධාවක් එල්ල නොවන බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...