රෂිකා හෙන්නායක මාර්තු 15, කොළඹ LNW :
2026 Indian Wells ටෙනිස් තරගාවලියේදී Daniil Medvedev ලබාගත්තේ සුවිශේෂී ජයග්රහණයකි.
මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය වාතාවරණය හේතුවෙන් දැඩි ගමන් දුෂ්කරතාවලට මුහුණ දුන් මෙඩ්විඩෙව්, අවසානයේ කැලිෆෝනියාවට පැමිණ අපරාජිතව සිටි 2026 Indian Wells ටෙනිස් තරගාවලියේදීපරාජය කිරීමට සමත් විය.
මෙම ජයග්රහණයත් සමඟ ඔහු අවසන් මහා තරගයේදී Jannik Sinner සමඟ තරග කිරීමට සුදුසුකම් ලබා ඇත.
සිනර් විසින් ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් පරාජය කරමින් අවසන් වටයට පිවිසියේය.

