CID ය හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන එයි

Date:

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබුණු නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු අද (15) උදෑසන දිවයිනට රැගෙන පැමිණි බව වාර්තා වේ.

ඔවුන්ව මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා ගොස් තිබිණි.

හරක් කටා සහා කුඩු සළිඳු යන අය මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයින් වශයෙන් චෝදනා ලද අපරාධ සැකකරුවන් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...