Wednesday, March 29, 2023
spot_img

Latest Posts

වර්ජනය මැද්දේත් දුම්රිය 20ක් ධාවනය කළා – දුම්රිය දෙපාර්තමේන්තුව

වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය මධ්‍යයේත් අද (15) උදෑසන 08.00 වනවිට දුම්රිය 20ක් ධාවනය කිරීමට හැකිවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා මේ බව තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.