සේවය අත්හිටවූ සෙවනගල සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් යළි සේවයේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW): තාවකාලිකව සේවය අත්හිටුවා තිබූ සෙවනගල සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් යළි සේවයේ පිහිටුවා තිබේ. සභාපතිවරයාව නිවාස අඩස්සියේ තබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ සේවය තාවකාලිකව සේවය අත්හිටුවනු ලැබීය.

දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා පසුගිය 5 වැනිදා සාකච්ඡාවක් පැවැති බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ඩී.ඒම්.වික්ටර් මහතා පැවසීය.

ඔහු පැවසුවේ , එහිදී සේවකයින් සභාපතිවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට කටයුතු කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...