අවස්ථා කිහිපයකදී අවලංගු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාව ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර අවස්ථා දෙකකදී අවලංගු වූ මෙම සාකච්ඡාව ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඊයේ සමගි ජන බලවේගය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාව හේතුවෙන් අවසන් මොහොතේදී සාකච්ඡාව අවලංගු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබිණි.
UN