TNA සමග සාකච්ඡාවට ජනපති අලුත් දිනයක් දෙයි

අවස්ථා කිහිපයකදී අවලංගු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාව ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර අවස්ථා දෙකකදී අවලංගු වූ මෙම සාකච්ඡාව ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඊයේ සමගි ජන බලවේගය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාව හේතුවෙන් අවසන් මොහොතේදී සාකච්ඡාව අවලංගු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...