උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 51දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු මැසිඩෝනියාවේ කොකානිහි රාත්‍රී සමාජ ශාලාවක හිප්-හොප් යුගලයක් වන ADN සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් අතරතුර ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අගනුවර වන ස්කොප්ජේ සිට කිලෝමීටර් 100 ක් (සැතපුම් 60) පමණ නැගෙනහිරින් පිහිටි කොකානි හි පල්ස් සමාජ ශාලාවේ අද(16) අලුයම මෙම ගින්න හටගෙන තිබිණි.

ප්‍රසංගයට 1,500 ක් පමණ සහභාගී වී ඇති අතර ප්‍රසංගය නැරඹීමට පැමිණි රසිකයන් විසින් ගෙන එන ලද ගිනිකෙළි ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් ගින්න ඇති වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...