නිවසකට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතර සභාපති ඇප මත නිදහස්

0
211

නිවසකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක සහ ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු පොලිසිය විසින් ඊයේ (16) අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 14 වනදා රාත්‍රියේ මාතර කැකණදුර ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙක බැගින් නියම කර ඇප මත මුදාහැර ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here