16 වෙනි දිනටත් කොහුවලින් නැගෙන අඛණ්ඩ ජනතා විරෝධය!(VIDEO)

Date:

වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන පාලනයට එරෙහිව 16 වෙනි දිනටත් කොහුවල මංසන්ධියේදී ඊයේ (16) රාත්‍රියේදී නිහඬ විරෝධතාව සංවිධානය කර තිබුණි.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් එම විරෝධය සංවිධානය කර තිබෙන අතර ඉටිපන්දම් දල්වාලමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එය සිදුකරනු ලබයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...