*
Monday, May 20, 2024
spot_img

Latest Posts

(VIDEO):කවුරු මොනවා කිව්වත් ඊළඟ ජනාධිපති සජිත්!

කොළඹ LNW: කවුරු මොනවා කිව්වත් සමඟි ජන බලවේගයේ සහ සමඟි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපති වීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

එය මේ වන විට භූමියේ යථාර්තයක් බවට පත්ව තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ රටේ තරුණයොත් ඇති බහුතරයක් සිටින්නේ සමඟි ජන බලවේගය සමඟ බවට කුරුණෑගල පැවති සමුළුවෙන් පෙන්වා තිබෙන බවද ඔහු කියා සිටියි,

මේ මොහොතේ බැසිල් රාජපක්ෂ ඔවුන්ගේ අවම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි මැතිවරණය ඉදිරියට ගැනීමට උත්සහයක් දරමින් සිටින අතර කුමන මැතිවරණයකට වුවද සමඟි ජන බලවේගය සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan