*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

බොරතෙල් මිල යළිත් ඉහළට – ඩොලර් 100 පනී !

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩු අගයක් දක්වා පහත බැස තිබූ නමුත් මේ වනවිට යළිත් ඩොලර් 100 ඉක්මව තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 107 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල 104 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යුක්රේන – රුසියා යුද උණුසුම පහව යන ලකුණු පහළ වී තිබූ හෙයින් බොරතෙල් මිල පහත වැටී තිබිණි. කෙසේ නමුත් සටන් විරාමයක් සම්බන්ධයෙන් තිබූ බලාපොරොත්තු වියැකී ගොස් ඇති අතර මෙම තත්වය ලෝක බොරතෙල් මිල ඉහළ යාම කෙරෙහි බලපා තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan