සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසු බැසිල් යළි දිවයිනට

0
285

සිය දෙදින නිල සංචාරය නිම කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ශ්‍රී ලංකාව බලා යළි පැමිණ තිබේ.

මෙම සංචාරය තුළදී ඉන්දීය රජයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ද මුදල් අමාත්‍යවරයා සමග මෙම සංචාරයට එක්ව සිටියේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here