නිකන් විහිළු සපයන්න එපා, දේශබන්දු මං හංගගෙන නෑ – හිටපු අමාත්‍ය ටිරාන්

Date:

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW):

අධිකරණය මගින් සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නිවසේ සගවාගෙන සිටින බවට පැතිර යන පුවත අසත්‍ය බව හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අදාළ කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය කරුණු විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.

මේ දිනවල සමාජ මාධ්‍යවල තම නම ඈදා ගනිමින් ඇතැමුන් විහිලු සපයමින් සිටින බව, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා කියා සිටියේය.

ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දේශබන්දු තෙන්නකෝන් මහතාව සිය නිවස තුළ සගවාගෙන සිටීමට තරම් තමන් මෝඩයෙකු නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...