අසත්‍ය ප්‍රකාශයක් බව දන්වමින් රනිල්ගෙන් ප්‍රකාශයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW):

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ , 2023 වසරේදී, රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් ලංඩනයේ සංචාරය කළ බවට වූ ප්‍රකාශයක් සම්භන්ධයෙනි.

ඒ අනුව , එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද මෙම නිවේදනය මඟින් දන්වා ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...