කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා අමතර දිනයක් ද ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව එම විවාදය අද (19), හෙට (20) මෙන්ම අනිද්දා (21) දිනයේද පැවැත්වෙනු ඇත.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 04.30 ට පැවැත්වීමට නියමිත ය.
RN