මෙවර තිස්ස පන්නනේ මුවෙකු පස්සේ නොව රනිල් පස්සේ! කේට් ගැන හාංකවිසියක්වත් නැති හැටි! සමඟින් උදෑසන Daily News @8

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW):

@ කයිවාරු දේශපාලනයට තිත තැබූ, සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කළ එකම පක්ෂය සමගි ජන බලවේගයයි – සජිත් කියයි.

@ විවිධ අයුරින් ජාත්‍යන්තරයෙන් බලපෑම් ආවද මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටී.

@රනිල්ගේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? බැසිල්ගේ නූලට තමයි රනිල් නටන්නේ – තිස්සගෙන් රනිල්ට හින්ට් එකක්!

@හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

@මේ ආණ්ඩුව,නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමේ දොරටු විවෘත කළා – ජී ඇල් පීරිස්

@හිරුණිකාගෙන් පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

@ කවුරු මොනවා කිව්වත් සමඟි ජන බලවේගයේ සහ සමඟි ජන සන්ධානයේ ජනාධිපති සජිත් – නලින් බණ්ඩාර මහතා පවසයි.

@ කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉරාන් ඉල්ලා අස් වෙයි!

@ ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව බ්‍රිතාන්‍යය දැනුවත් කෙරේ


@ පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ දෙවන අදියර ඇරඹේ!

@ රහතන් කන්ද රක්ෂිතයේ ගින්නකින් අක්කර 30කට හානි!

@ ADB වෙතින් ඩො. මි.100 ක ණයක්!

@ විශ්ව කීර්තිධර ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි!

@ ඊශ්‍රායලයෙන් අල්-ෂිෆා රෝහලට ප්‍රහාර මාලාවක්!

@ තමිල්නාඩු ධීවර අයිතිවාසිකම් සම්බන්ධයෙන් ස්ටාලින්ගේ විවේචනයට ලක් වූ අගමැති මෝදි

@ බ්‍රිතාන්‍ය රාජකීය කුමරිය වන කේට් මිඩ්ල්ටන්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් හා රාජකාරිවලින් බැහැර වීම සහ ඇගේ සහකරු වන විලියම් කුමරු සමඟ ඇති වූ අසමගිය පිළිබඳ කටකතා ඇවිලී ගොස් ඇති බව එරට මාධ්‍ය ගණනාවක් වාර්තා කරයි.

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...