පොලිස්පතිගෙන් පුරොන්දුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): 2024 වසර අවසන් වන විට අපරාධ ක්‍රියා මුළුමනින්ම පාලනය කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ, අපරාධකල්ලි මර්දනයට හා මත්ද්‍රව්‍ය පාලනයට කණ්ඩායම් 20ක් පිටත්කර යැවීමේ අවස්ථාවට එක්වෙමිනි.

අද(19) දිනයේදී, යුක්තිය මෙහෙයුම යටතේ අපරාධකල්ලි හා මත්ද්‍රව්‍ය තුරන් කිරිමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 20ක් රටපුරා මෙහෙයුම් සදහා පිටත්කර හැරීම සිදු කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...