හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදු කිරීමට සැලසුම්

වානේ කර්මාන්තයේ දැවැන්තයෙකු වන බාවු සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදු කිරීම පිළිබඳව සැලසුම් කරයි

අන්හුයි හි මා’ අන්ෂාන් හි පිහිටි බාවු ස්ටීල් සමූහ ව්‍යාපාරයේ කාර්යාලය වෙත පැමිණි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාවේ පවත්නා ආයෝජන විභවයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හමු විය. ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශය තුළ සැලකිය යුතු ආකාරයේ ආයෝජනයක් සිදු කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්, බාවු ස්ටීල් සමාගම විසින් සකස් කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 මාර්තු 18 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...