තවත් කැබිනට් ඇමතිවරයෙකුට කොරෝනා !

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අසනීප තත්වයක් හේතුවෙන් කොවිඩ් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී මේ බව තහවුරු වී ඇති බව සඳහන්.

RN