Wednesday, March 29, 2023
spot_img

Latest Posts

මාරු මණ්ඩලය ගැන තීන්දු ගන්න ජනාධිපතිට බලයක් නැහැ – අධ්‍යාපන ඇමති (VIDEO)

ගුරු මාරු මණ්ඩල අහෝසි කිරීමේ තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් අවශ්‍ය ඇති බවත් එවිට එම ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ඊට අදාළව විරෝධතා වලට යාමට අවශ්‍ය නොමැති අතර එම ප්‍රශ්නය නිරාකරණය කර දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පරිපාලන ගැටළු වලට දරුවන් ඇපයට නොගන්නා ලෙස ද අමාත්‍යවරයා ගුරු සංගම් වෙතින් ඉල්ලා සිටියි.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.