*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව දැන් නූල කැඩුණු සරුංගලයක් වගේ – කිරිඇල්ල (VIDEO)

ආණ්ඩුව දැන් නූල කැඩුණු සරුංගලයක් මෙන් එහෙ මෙහෙ පාවෙමින් තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ අනුව රට බංකොලොත් කළ ආණ්ඩුවට මේ රට ගොඩදැමිය නොහැකි බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.

ආණ්ඩුවේ වැරැද්දට රටේ බදු ගෙවන ජනතාවට තවදුරටත් වගකීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

රට නිවැරදි දිශාවකට ගෙන ඒමට කාලය දීමට ජනතාව සූදානම් වන්නේ අලුත් ආණ්ඩුවකට මිස රට බංකොලොත් කළ පිරිසට තවදුරටත් කාලය දීමට ජනතාව සූදානම් නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan