*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ලොකු ළුෑණු හිඟයට විසඳුමක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW): ඉදිරි දින 5 තුළ , චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එම ළුෑණු තොග ලැබීමත් සමග වෙළෙ‍පොළේ දැනට පවතින ලොකු ළුෑණු මිල පහළ යනු ඇති බව, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මීට අමතරව ලොකු ළුෑණුවලට ආදේශකයක් වන රෝස ළුෑණු ආයනය දිරිමත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, රෝස ළුෑණු  කිලෝග්‍රෑමයක් මත පනවා ඇති රුපියල් 70ක බද්ද රුපියල් 10 දක්වා අඩු කර ඇති බවද පැවසීය.

වෙළෙඳපොළේ ලොකු ළුෑණු  මිල ඉහළ ගියේ ඉන්දියාව ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමත් සමග වන අතර, මේ වනවිට ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 500 කට අධික මට්ටමේ අළෙවි වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan