ලාෆ් ගෑස් යළිත් මිල නග්ගයි – 12.5 KG සිලින්ඩරය 4199 යි

0
259

ගෘහස්ත ගෑස් මිල යළිත් ඉහළ දැමීමට ලාෆ් සමාගම පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් රුපියල් 2840 කට අලෙවි වූ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1395 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4199 ක් වනු ඇත.

මීට සාපේක්ෂව කිලෝග්‍රෑම් 05 සහ 02 සිලින්ඩර්වලද මිල ඉහළ දමා තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here