ගණේමුල්ලේ වෙඩි හුවමාරුවක්. සැකකරුවකුට සහ STF නිලධාරියෙකුට තුවාල

Date:

ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුවකු විසින් පොලීසියට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි.

පාතාල කල්ලි විසින් සිදුකළ වෙඩිතැබීම්වලට සම්බන්ධ බව සැකකෙරෙන තුවක්කුකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එහිදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් අදාළ සැකකරුවා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...