*
Friday, May 17, 2024
spot_img

Latest Posts

දයාසිරිගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය එළිදකී

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් “මානුෂීය ජනතා සන්ධානය” ඊයේ (20) කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී ජනගත කෙරිණි.

ඒ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, එක්සත් කොංග්‍රස් පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය ඇතුළු පක්ෂ 18ක සහභාගිත්වයෙනි.

මානුෂීය ආණ්ඩුකරණය මත පදනම්ව ශ්‍රී ලාංකේය සියළු ජනයාගේ නිදහස, අයිතීන්, සුබසාධනය, සන්තුෂ්ඨිය සහිත යහපැවැත්ම සහ අභිමානය සඳහා සහකම්පනය, දයානුකම්පාව සහ කැපවීම සහිත ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණයක් වෙනුවෙන් පෙනී සිටීම මෙහි මූලික අරමුණ බවයි නව සන්ධානයේ නායක දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan