ගණේමුල්ලේ වෙඩි හුවමාරුවක්. සැකකරුවකුට සහ STF නිලධාරියෙකුට තුවාල

ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුවකු විසින් පොලීසියට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි.

පාතාල කල්ලි විසින් සිදුකළ වෙඩිතැබීම්වලට සම්බන්ධ බව සැකකෙරෙන තුවක්කුකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එහිදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් අදාළ සැකකරුවා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...