බක් මාසයේ ඇෆ්ගන් ඒ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 21, කොළඹ (LNW): ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරග පහක් සහ එක් සිව් දින තරගයක් සඳහා ඇෆ්ගනිස්තාන ඒ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.එක්දින තරග පහ පැවත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ය.සිව් දින තරගය කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතව ඇත.


එක්දින තරග පහ අප්‍රේල් 28 සහ 30 යන දිනවලත්,මැයි මස 3,5 සහ 7 යන දිනවලත් පැවත්වීමට නියමිතව ඇත.සිව් දින තරගය පැවත්වෙන්නේ මැයි 11 සිට 14 දක්වා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...